නතාශා පෙරේරාගේ නව චායාරූප - Nonimi

නතාශා පෙරේරාගේ නව චායාරූප

රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට නතාශා සමත්ව සිටිනවා. එමෙන්ම ගායනයෙන්ද ඇය දස්කම් දක්වන්නට සමත්වී ඇත. ජනප්‍රිය ගීත කිහිපයකටම ඇය ගායනයෙන් දායක වී ඇත. ඉතින් අද අප ගෙන එන්නේ ඇයගේ චායාරූප එකතුවකි.

මේ අතර ඇයගේ නවතම චායාරූපද දැක්වෙනවා. නතාශා පෙරේරාගේ අලුත්ම චායාරූප පෙලක් මෙසේයි.

#1

#2

#3

#4

#5

#6

Leave a Reply