මාව හැදුවෙ මලක් වගේ ජයරත්න ව්‍යාපාරයේ සභාපති මගේ තාත්තා -අධි නීතිඥ නිශාරා ජයරත්න

ඉතින් මං ලංකාවට ආවා. විදෙස් උපාධියක් තියෙන නිසා මම කැමැති නම් නීති විද්‍යාලයේ වසර තුනක විභාග වසර එකහමාරකින් කරන්න පුළුවන්කම තිබුණා. මම මහන්සිවෙලා වසර එකහමාරකින් ඒ විභාග අවසන් කළා. නීති විද්‍යාලයේ පන්තිවලට යන එක අනිවාර්ය කරලා තිබුණේ නැති නිසා මම ගෙදර ඉඳලා පාඩම් කරලා තමයි ඒ විභාග සමත් වුණේ. ඊට …

Read More »

අපි සාරංග පුතාගේ ප්‍රශ්න ගැනත් දැනගෙන හිටියා. ඒවා නිරාකරණය කරගෙන සාරංගම තමයි දිනක්ෂි දුව ගැන අපෙන් ඇවිත් ඇහුවේ

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වූ දිනක්ෂි පසුගිය දිනෙක විවාහ දිවියට පිවිසුණා. ඒ… සාරංග දිසාසේකර සමඟින්. දිනක්ෂිගේ පියා කවුරුත් දන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු නමින් දිනේෂ් ප්‍රියසාද්…. ඉතින් දිනක්ෂි ගැන ඇගේ ආදරණීය මව ඇගේ මතකය මේ විදිහට කියා තිබුණා. ඒ… සතිඅන්ත පුවත්පතකට… ලොකු දුව කැදැල්ලෙන් ඉගිලිලා යද්දි කොහොමද අම්මෙක් විදිහට ඒ අවස්ථාව …

Read More »

ලස්සනයි කියලා හිතලා ෆේස්බුක් දාලා ලෝකෙ පුරා ප්‍රසිද්ධ වුණු පිංතූර ටිකක්

අද වෙනකොට ලෝකයේ සෙල්ෆියක් අරන් නැති කෙනෙක් නැති තරම්නේ.සෙල්ෆි පිළිබඳ හොඳ දෙයක් නම් හොඳ පින්තූරයක් ලබා ගැනීම සඳහා ඔබට වෙනත් කෙනෙකුගේ සහාය අවශ්‍ය නොවීමයි. චාල්ස්-ගුයිලූම් එටියන් එක් අයෙකු පැවසූ පරිදි, “ඔබට යමක් නිවැරදිව කිරීමට අවශ්‍ය නම් එය තනිවම කරන්න” යන්නයි. හොඳයි, . අපි අද ගෙනාවේ ලෝකෙ පුරා මිනිස්සු ගත්ත  හාස්‍යජනක …

Read More »

විවිධ රටවල ආදරවන්තයින් තමන් ආදරය කරන කෙනාට කතා කරන විදිහ මෙන්න

බොහෝ අය තම සහකරු හෝ සහකාරිය සඳහා ආදරණීය නම් භාවිතා කරනවනේ.  ඉතින් මේ ආදරවන්තයින්ගේ ආදරය තව තවත් ලස්සන වෙන්නේ ඔවුන් ආදරයට කතා කරන නම් වලින්. ලන්කාවේ ආදරවන්තයෝ ආදරයට කතා කරන නම් ඔයාලා හොදටම දන්නවානේ. ඒත් පිටරට වල අය ආදරය කරන කෙනාට විවිධ නම් වලින් තමයි අමතන්නේ. සමහරක් රටවල අය කතා …

Read More »

හැමෝම කතා කරපු සාරංග – දිනක්ෂිගේ ආදර කතාව, දිනක්ෂි මුල්වරට හෙළි කරයි

මෑත කාලයේ කලා ලෝකයේ බොහෝ දෙනා ආදරය කරන, ජනප්‍රිය තරු දෙපළක් වන දිනක්ෂි හා සාරංග පසුගියදා ජීවිතේ විශේෂ කඩඉමක් පසු කළා. ඒ තමයි ප්‍රේක්ෂකයෝ ඇඟිලි ගැන්න ඔවුන් දෙපළගේ විවාහය. ඉතින් චාම් සුන්දර මනාලියක් ලෙස කුලගෙට ගිය ඇයගේ සුවිශේෂී දිනය වගේ ඇගේ ජීවිතේට එකතු වුණු ආදර කතාව ඇය අපිත් සමඟ බෙදා …

Read More »

අගමැති සීයා අලුත් මුණුපුරා සමඟ ගත් ඡායාරූප අන්තර්ජාලයට

ඇමති නාමල් රාජපක්ෂ,පවුලේ අය සමගින් අලුත් අමුත්තා සමඟ ලබා ගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් පහතින්….. Namal’s Baby 1 Namal’s Baby 2 Namal’s Baby 3 Namal’s Baby 4  

Read More »

කැමරාවකට හසු නොවූවානම් ඔබ කිසිවිටකත් මේවා ගැන චිශ්වාස කරන එකක් නැති වෙයි

ලෝකය විස්මයන්ගෙන් පිරී ඇති අතර පර්යේෂණයන් මගින් ඔප්පු කර ඇත්තේ මිනිස් මොළය සැබවින්ම ඒවායින් පිරිපවතින බවයි. අනපේක්ෂිත දේ භුක්ති විඳීම අපගේ විනෝදය බව පෙනේ. සමහර විට අපේම දෑසින් සාක්ෂි දකින තුරු මේ සමහර දේවල් ඇත්ත වශයෙන්ම සිදුවී ඇතැයි සිතීම දුෂ්කර ය. අපි ඔබ සමඟ අද බෙදා ගැනීමට කැමති ඇදහිය නොහැකි …

Read More »

මං දැන් ඉන්නේ මැදි වයසක කියලා දන්නවා. අවශ්‍ය කෙනා කොහොමත් කතා කරනවා

රූපවාහිණිය තුල මේ දිනවල විකාශය වන සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, සහ කැලෑහඳ වැනි නිර්මාණ තුලින් හමුවන උදයන්ති කුලතුංග (Udayanthi Kulatunga) පුවත් පත් සාකච්ඡාවකට එක් වුණු අවස්තාවේ, ඇයගේ රංගන හා සැබෑ ජිවිතයේ තොරතුරු පවසා තිබූ අයුරු … මොන වගේ දර්ශන තලවලද ඔබේ ජීවිතය මේ දිනවල ගෙවෙන්නේ? ටෙලිනාට්‍යකින් දකින්න ලැඛෙනවා. ඒ වාගේම …

Read More »

පරිණාමයේදී නැති වී ගියත් තවමත් ඇතැමුන් තුළ ඉතිරි වී පවතින ශරීරයේ ඉන්ද්‍රියයන්

අවශිෂ්ඨ ඉන්ද්‍රියයන්” ලෙසින් හඳුන්වන්නේ අතීතයේ එක්තරා කාලයකදී මිනිසුන්ට ප්‍රයෝජනවත් වුණත් මේ වන විට ඒවායේ ක්‍රියාකාරීත්වයේ වැදගත්කමක් නොමැති ඉන්ද්‍රියන් වලට. ඒ කියන්නේ පරිණාමය වීමත් සමග එම ඉන්ද්‍රියයන් වල අවශ්‍යතාවය නැති වී ගියත් තවමත් ඉතිරිව පවතින ඉන්ද්‍රියන් වලට. පුදුමයට කාරණය කියන්නේ මෙය මිනිසුන් හැමදෙනා තුළම නැති එකයි. අපි මේ ලිපියෙන් එවන් ඉන්ද්‍රියයන් …

Read More »

ඩබ්ලිව් ජයසිරි පියුමිව බැඳලාද

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි සහ ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජු මංගල ඇඳුමින් සැරසුණු ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඩබ්ලිව් ජයසිරි සහ පියුමි විවාහ වෙලා කියලා තමයි මේ වනවිට එම ඡායාරූපයේ කතාබහ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සොයාගිය අපිට නම් ආරංචි වුණේ ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි …

Read More »