panaroma විදිහට ගන්න ගිහින් කෙළවුණු අපූරු ඡායාරූප 28ක් මෙන්න - Nonimi

panaroma විදිහට ගන්න ගිහින් කෙළවුණු අපූරු ඡායාරූප 28ක් මෙන්න

යම්කිසි වැදගත් දෙයක් පුද්ගලයෙක් සිදුවීමක් අපගේ මතකයේ තබා ගන්න අපි ඒවා ඡායාරූප ලෙස ගනු ලබනවා.ඉතින් කැමරාවේ දියුණුවත් සමඟම අද වන විට අප භාවිතා කරන ජංගම දුරකතනය දක්වාම මෙම කැමරාව පැමිණ තිබීම ඉතාම විශිෂ්ඨ දෙයක්.කෙසේ හෝ සාමාන්‍යෙයන් ඡායාරූපයක් ලබා ගන්නවා වෙනුවට අද වනවිට මෙම වැඩිදියුණු වූ කැමරාව මඟින් අපිට විවිධ විදිහට ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.ඉන් බොහෝ ජනප්‍රිය අංගයක් තමා panoramic ෆොටෝස් ගැනීමේ හැකියාවයි.

එහිදී සිදුවන්නේ  කැමරාව රූප මාලාවක් ග්‍රහණය කර ගන්නා අතර, කැමරා මෘදුකාංගය මාර්ගයෙන් ඒවායේ  වෙනස්වීම් සහ අනෙකුත් සාධක නිරීක්ෂණය කර ඒවා සියල්ලම තනි රූපයකට ගැනීමයි .ඉතින් එහෙම ගන්න ගිහින් කෙළවිලා මහත් ජනප්‍රියත්වයට පත්වුණු අපූරු panoramic ෆොටෝස් ටිකක් තමා පහතින් තියෙන්නේ.ඉතින් ඔයා ළඟත් මේ වගේ කෙළවුණු ෆොටෝස් තියෙනවනම් පහතින් කමෙන්ට් කරගෙනම යන්න

01 පූස් දුම්රියක් වගේ ඒකනම්

02 බද්ධ වෙලා ඉපදිලා වගේ

03 සීයා panorama ෆොටෝ වලට කැමතියි වගේ

04 අතේ දිග

05 එකම ෆොටා් එක විදුලි ආලෝක දෙකක් යටතේ

06 Cerberus බල්ලා වගේ

07 බබා කෝච්චිය

08 ඒ මූණත් නරකම නෑ

09 ඇඟ ලෙප්ට්

10 බලු හොඩවැල

11 අතේ දුරින් දෙන්නේ

12 කෑලි කෑලි වගේ වතුරට පයින්නේ

13 ඒ මූණ

14 කෝච්චි යනවා වගේ

15 අත කොහෙවත්

16 ඒ මොන සතෙක් වගේද

17 එකම ග්‍රවුන්ඩ් එකේ ආලෝක තත්ව දෙකක්

18 හරි වෙලාවටම අරන් වගේ

19 ඒලියන් කෙනෙක් වගේ

20 ඉංග්‍රීසි ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක බලද්දී

21 කකුල් දාලා මනුස්සයා ගිහින් වගේ

22 ලෝකෙ ගැට්ටත් හම්බුණා එහෙනම්

23 හොල්මන් වගේ

24 දිය නයි බව්වා

25 ඒ රැල්ලේ උස

26 එු මූණ

27

28

Leave a Reply

Your email address will not be published.