මම ශරීරයෙන් පොඩි නැති වුනාට මනසින් පොඩියි සදනි කිවුව කතාව - Nonimi

මම ශරීරයෙන් පොඩි නැති වුනාට මනසින් පොඩියි සදනි කිවුව කතාව

ජනප්‍රිය රන්ගන ශිල්පිනියක් ලෙස සදනි ප්‍රනාන්දු හැදින්විය හැක. ඇයගේ රුවත් දක්ශ රන්ගනයත් නිසා ඇය එලෙස ජනප්‍රියත්වයට පත්වී ඇත. ගීත රූප රචනා වල ඇයව නිතර දකින්නට ලැබෙනවා. ඇයගේ පෙම්වතා වන්නේ ජනප්‍රිය ගායක පියත් රාජපක්ශ වේ. ඔහු සමග ගීතයක්ද ඇය ගායනා කරන ලදී. ඇයගේ සෑම කටයුත්තකදීම පියත් ඇයව දිරිමත් කරන බව ඇය පවසනවා.

ඇයගේ තේරීම් වලටද ඔහු ඉඩ දෙන බව ඇය පවසනවා. ඒ වගේම ඇයගේ යාලුවන් සමග පියත් ගොඩක් මිත්‍රශීලී බවයි ඇය කියන්නේ. ‘ අපිට ආදරය කරන වගේම ආදරය නොකරන ප්‍රේක්ශකයින් ඉන්නවා. මුලදී නම් සමහර කතා අහන්න අමාරු වුනා. කාලයත් එක්ක හැමදේටම පුරුදු වෙනවා. ඒ වගේ දේවල් දැන් ගණන් ගන්නෙම නෑ.’

මගේ විවාහය දැන්ම නම් සිදුවෙන එකක් නෑ. මම ශරීරයෙන් පොඩි නැතිවුනාට මනසින් තවම පොඩියි. විවාහයට තවම මානසිකව සූදානම් නෑ. මට සහ පියත්ට ජයගන්න දේවල් ටිකක් තිබෙනවා. විවාහයට තව වසර කිහිපයක් යයි. සදනි මෙලෙස අදහස් දැක්වීය.

ඇය ගැන නිතරම සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වන අතර ඇය රන්ගනයෙන් දායක වන ගීත රූප රචන කෙරෙහිද ජනතාවගේ දැඩි අවධානයක් යොමුවනවා. ආකර්ශණීය රුව නිසා ඇය ගැන තවත් කතාබහට ලක්වෙනවා. ඇය රන්ගනයේ යෙදුනු රූප රචන කිහිපයක්ම වඩාත් ජනප්‍රියත්වයට පත්වුනා.

Leave a Reply