සජානා දැන් වෛද්‍යවරියක් සම්පූර්ණ විස්තරය - Nonimi

සජානා දැන් වෛද්‍යවරියක් සම්පූර්ණ විස්තරය

රන්ගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින අයෙකු ලෙස සජානා වනිගසූරිය හදුන්වන්න පුලුවන්. උණුහුම ගීතයේ රූප රචනාව හරහා මෙන්ම සදනාරී ගීතය හරහාද ජනප්‍රියත්වයක් දිනාගන්නට ඇය සමත්විය. දක්ශ රන්ගනය හා මනබදින රුව නිසා ඇය ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් ලබාගන්නට සමත්විය.

පසුගිය කාලයේ මම කලාව සමග වැඩිය සම්බන්ධ වෙලා හිටියෙ නෑ. විවාහයත් සමග පවුලක වගකීම දරන්න මට සිදුවුනා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යමින් සිටියේ. පසුගිය කාලය පුරාවටම මම මුල්තැන දී තිබුනේ අධ්‍යාපනයට. එහෙත් හොද නිර්මාණයක් ලැබුනොත් බාරගන්නවා. සජානා මෙලෙස අදහස් පලකලහ.

මන් කා එක්ක හරි කතාකරල සමීප වෙන්න කාලයක් යනවා. මම හිතන්නේ මම අපේ අම්ම වගේ කියලා. ප්‍රේක්ශකයින්ගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්තයි. පසුගිය දවසක ඇය වෛද්‍ය උපාධිය ලබාගත්තා. පලමු පන්තියේ උපාධියකට හිමිකම් කියමින් ඇය වෛද්‍යවරියක් බවට පත්වුනා.

Leave a Reply