එදා ප්‍රසිද්ධියේ බැනුම් ඇහුවා 150 දෙනෙක් විතර ඉස්සරහදි ශිහාන් කිවුව කතාව - Nonimi

එදා ප්‍රසිද්ධියේ බැනුම් ඇහුවා 150 දෙනෙක් විතර ඉස්සරහදි ශිහාන් කිවුව කතාව

සිරස සුපර්ස්ටාර් රියැලිටි තරගාවලිය මගින් එදා මෙදා තුර ඉහලම ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්වූ තරුව ලෙස ශිහාන් මිහිරන්ග හැදින්විය හැක. ඔහුගේ ජනප්‍රියත්වය එදා මෙන්ම අදත් එක සේමය. ඔහුගේ ඉහල ජනප්‍රියත්වයට දක්ශ ගායනය මෙන්ම රුවද හේතු වූ අතර එමෙන්ම ඔහුගේ නිහතමානී බවද ඔහු ජනතාව අතර ජනාදරයට පාත්‍ර වන්නට හේතුවක් විය. විශේශයෙන්ම තරුණ පරපුර අතර ඔහුට ඇත්තේ ඉහල ප්‍රසාදයක්.

එමෙන්ම ශිහාන් තමන් හිතන දෙය කෙලින් කීමට දෙපාරක් හිතන්නේ නෑ. ඔහු ගායනා කල ගීත රැසක් ජනතාව අතර ජනාදයට පත්විය. රියැලිටි තරගවලින් පැමිණි ඔහු පසුව රියැලිටි තරග විනිශ්චය කරන ලදී. ඔහු මේ වන විට ආදරණීය දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වෙනවා. එමෙන්ම තමා ආදරය කල කෙනාම සිය බිරිද කරගන්නට ඔහු සමත්වුනා. ඉතින් ඔහුට සන්ගීත ප්‍රසන්ගයකදී සිදුවුන සිදුවීමක් ගැන ශිහාන් මෙලෙස අදහස් දැක්වූවා.

එය පැලවත්තේ ප්‍රසන්ගයක්. මේරියන්ස් වාදනය කලේ. මම දෙවනියට ගායනා කරන්න හිටියේ. මම ගායනා කරන අතරතුර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ස්ටේජ් එකෙන් පහලට බහිද්දි මාව දැකලා අපි දශක දෙකක් තිස්සේ සන්ගීතයේ ඉන්නවා. බලන්න පුතා අපිට සලකන්නෑ කිවුවා. එදා ප්‍රසිද්ධියේ බැනුම් ඇහුවා 150 විතර ඉස්සරහ.

 

Leave a Reply