මට වුන සමහර දේවල් නිසා විවාහයට බයයි තරින්දි කිවුව කතාව - Nonimi

මට වුන සමහර දේවල් නිසා විවාහයට බයයි තරින්දි කිවුව කතාව

ජනප්‍රිය රන්ගන ශිල්පිනියක් ලෙස තරින්දි ප්‍රනාන්දු හදුන්වන්න පුලුවන්. දක්ශ මෙන්ම රුවැති රන්ගන ශිල්පිනියක් වන තරින්දි ටෙලි නාට්‍ය කිහිපයකටම රන්ගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා. මහපොලොව , නේත්‍රා ආදී සම්භාව්‍ය ටෙලි නාට්‍ය වල විශිශ්ට රන්ගනයන් වල ඇය නිරත වෙනවා. එමෙන්ම සිනමා නිර්මාණ වලත් , සන්ගීත රූප රචන වලත් ඇය දක්ශ ලෙස රන්ගනයේ යෙදෙනවා.

කාලයක් තරින්දිගේ පෙම්වතා වූයේ රන්ගන ශිල්පියෙකු වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චිය. දක්ශ මෙන්ම කඩවසම් නලුවෙකු ලෙස ඔහුව හදුන්වන්න පුලුවන්. ඉතින් ඉසුරුගේ හා තරින්දිගේ ප්‍රේමය මේ වන විට නම් බිදවැටිලා තියෙන්නේ. ඇය සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් මෙලෙස අදහස් දැක්වූවා.

විවාහය පොඩි දෙයක් කියල තමයි මම පොඩි කාලෙ නම් හිතුවේ. මන් ඒ කාලේ පොඩියිනේ. දැන් ඇත්තටම මම විවාහයට බයයි. මම විවාහ වෙන්න තීරණය කරල නෑ. ආදරය කරන්නත් තීරණය කරලත් නෑ. මට වුන සමහර දේවල් එක්ක විවාහයට බයයි. සහකරුවෙක් හොයාගන්න ඕන හැමදාම ඉන්න. කසාද බදිනවනම් ඒ දෙන්නට දෙන්නා විශ්වාස කරන්න ඕන. නැත්තම් ඒක ඉස්සරහට ගෙනියන්න අමාරුයි. තරින්දි එසේ කීහ.

Leave a Reply