හදිස්සි වෙලා ජීවිතයේ ගත්ත සමහර තීරණ ගැන පසුතැවෙනවා උදාරි කෞශල්‍යා කිවුව කතාව - Nonimi

හදිස්සි වෙලා ජීවිතයේ ගත්ත සමහර තීරණ ගැන පසුතැවෙනවා උදාරි කෞශල්‍යා කිවුව කතාව

රන්ගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයක් හිමිකර ගන්නට උදාරි කෞශල්‍යා සමත්ව ඇත. සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය චරිතයක් ලෙස ඇය හැදින්විය හැක. ඇය ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටීම නිසා කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. එම නිසාවෙන් ඇයගේ නිර්මාණ කටයුතු වලද වැඩියෙන් දකින්නට නෑ.

ඇය ජීවන තොරතුරු ගැන මෙලෙස සිය හඩ අවදි කලා. පිටින් පේන තරම් මිනිසුන් සුන්දර නෑ. විවාහයට හදිස්සි වෙන්න එපා. මගේ විවාහය ගැන තියෙන්නේ මට පසුතැවීමක්. හදිස්සි වී ජීවිතයේ ගත්තු සමහර තීරණ ගැන පසුතැවීමක් තියෙනවා. නමුත් මම ගෙවී ගිය කාලය ගැන පසුතැවෙමින් ඉන්නෙ නෑ. මම මගේ ව්‍යාපාරික කටයුතු හොදින් කරන් යනවා. දෙමව්පියන්ගෙන් ඊට හොද සහයෝගයක් තියෙනවා.

මට දැන් පෙම්වතෙක් ඉන්නවා. අපි හමුවෙලා වසර දෙකක් විතර වෙනවා. මාව තේරුම් ගත් මගේ වැඩ වලට උදව් වෙන කෙනෙක් එයා. සැබෑ විදියට ඉන්න කෙනෙක් එයා. ඒ වගේ කෙනෙක් හමුවුන එක ගැන මම සතුටුවෙනවා. උදාරි සිය ජීවිතය ගැන මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply