උදයන්ති මව් පදවිය ලබයි - Nonimi

උදයන්ති මව් පදවිය ලබයි

රන්ගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වන්නට උදයන්ති සමත්ව සිටිනවා. දක්ශ ටෙලි නාට්‍ය රන්ගන ශිල්පිනියක් වන ඇය ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසක රනගනයේ යෙදුනි. එම රන්ගනයන් තුලින් ජනතාව අතර ජනාදරයට පත්වන්නට ඇය සමත්ව ඇත. උදයන්ති මේ වන විට මව් පදවිය ලබලා තිබෙනවා.

ඇය විවාහ වී සිටින්නේ නීතිඥවරයෙකු සමගිනි. ඇය මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් සිටිනවා. ඇයගේ පුන්චි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එකතුවෙලා තිබෙනවා. පවුලට එක්වූ දියණියත් සමග සැමියා උපන්දින සාදයක්ද පවත්වා තිබෙනවා.

ඒ අවස්තාවේ චායාරූපද ලබාගෙන තිබෙනවා. දක්ශ රන්ගනයත් රුවත් නිසා ජනප්‍රිය වූ රන්ගන ශිල්පිනියක් ලෙස උදයන්තිව හදුන්වන්න පුලුවන්. ඇය මව් පදවියත් ලබන්නට සමත්වෙලා තිබෙනවා.

Leave a Reply